මාතලේ හිටපු නගරාධිපතිට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්න යයි
සේවය තාවකාලිකව අත්හිටවු මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා විසින් රැගෙනගොස් ඇති ඔහුගේ නිල කැබ් රිය , තවත් කාර් රියක් ඇතුළු කාර්යාල උපකරණ ලබන (02) වන දිනට පෙර නැවත භාර නොදුන්නොත් ඔහුට විරුද්ධව නිතිමය පියවර ගන්නා බවත් නාගරික කොමසාරිස් සමන් කළුආරච්චි මහතා පැවසීය.