
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතා පැවසීය.
එම සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 395 පොලිස් බාරයට ගෙන ඇත.
බම්බලපිටිය පොලිස් වසමේ දී හා කොළඹ කෙසෙල්වත්ත පොලිස් වසමේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ස්ථානාධිපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd