මම ස්ථාන පරීක්ෂාවක් කළා - ආනවිළුන්දාවට කිසිම පරිසර හානියක් වෙලා නෑ
‘‘ජනාධිපවරයා මගෙන් කතාකරලා ඇහුවා නිශාන්ත ආනවිළුන්දාව සම්බන්ධයෙන් මොකද්ද ඔය සමාජ මාධ්‍ය ජලා වල යන්නේ ඒකට මොකද්ද ඔයාගේ තියෙන සම්බන්ධය කියලා, මම ජනාධිපතිවරයාට කිව්වා මේ කිසිඳු දේකට මගේ සම්බන්ධයක් නෑ, මගේ වචනයකින් හරි සම්බන්ධයක් තියෙනවානම් මම ඕනෑම දඬුවමකට යටත් වෙන්න සූදානම් කියලා. නමුත් මේක මගේ ප්‍රදේශයේ මගේ ඡන්ද දායකයෙක් කරපු කටයුත්තක් කියලා මම ජනාධිපතිවරයාට කිව්වා.‘‘ යැයි ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්