
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර බන්ධනාගාරයේ තාප්පය උඩින් හොරොයින් මත්කුඩු සහ ජංගම දුරකථනයක් බෝලයක් ලෙස සකසා විසි කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඊට උපදෙස් ලබා දුන් කාන්තාවක් අද (01) අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වටිනා මත්කුඩු ග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් , යතුරුපැදි තුනක් 3 ක් , සිම්පත් 10 ක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලය මර්ධනය කරනවා. කුඩු අල්ලනවා කියලා කරන්නේ දැනට හිරේ ඉන්න කුඩු ගැන නම ගෑවුණු කැට් බෝයි කාර්ටල් එකේ ලොක්කෙකුට කුඩු මාෆියාවේ ඒකාධිකාරයක් හදාදෙන එකයි කියලා කවුදෝ කියනවා ඇහුණා. මොකක්ද අප්පා ඒ කතාව?