
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජංගම දුරකථනයෙන් ඉමෝ තාක්ෂණය ඔස්සේ කාන්තාවකට නිරුවත පෙන්වූ බව කියන පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව සහකාර පොලිස් අධිකාරි ඩි.යු.පී.අමරතුංග මහතා පැවසීය.
මෑතකදී විදේශගතව පැමිණි බව කියන පානදුර පමුණුගම ප්‍රදේශයේ කාන්තාවක් පොලිස් පරීක්ෂකවරයා නාන කාමරයක සිට ඉමෝ තාක්ෂණය ඔස්සේ නිරුවත පෙන්වා අයුතු යෝජනාවක් කළ බව කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් පසුව එම පියවර ගත් බව සහකාර පොලිස් අධිකාරිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දා ස්ථාන මාරුවක් දීලා උසස් වීමක් මෙතුමට ෂුවර්....
සේවයෙන් පහකරලා අවුරුදු කීපයකට ඇතුළට දාන්න ඕනෑ. මේ වගේ කීප දෙනෙක් නිසා පොලීසියට තියෙන ගරුත්වය නැතිවෙනවා. පොලිසියේ විනය හදන්න කටයුතු කරන්න ජනපතිතුමනි. එවිට සාමාන්‍ය වැසියන්ද විනයානුකූල කටයුතු කරනු ඇත.
මේ දවස්වල පොලිසියට මොකද වෙලා තියෙන්නේ?
පහුගිය පොලිසියේ ඉන්න මේ වගේ අය වෙන්දේසි කළා නේද?