මත්කුඩු ජාවාරමේ නිරත වූ කාන්තාවක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට
කුලී පදනම මත නිවසක් ලබාගෙන මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු රුපියල් ලක්ෂ හයකට අධික වටිනා හොරොයින් මත්කුඩු සමඟ පයාගල, පහල ගොඩ, ගොඩැල්ල වත්ත, ප්රදේශයේදී අද (04) අත්අඩංගුවට ගත්බව පයාගල පොලිසිය කියයි.