අත් මාංචු සමඟ පැන ගිය සැකකරු මාස එකහමාරකට පසු කොටුවෙයි
බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් පානදුර අධිකරණ වෙත රැගෙන යමින් සිටියදී අත් විලංගු සමඟ පලා ගිය ලියාපදිංචි අපරාධකරුවෙකු වු , කොල්ලකෑම 30 කට අධික ප්රමාණයකට සම්බන්ධ සැකකරු හොරෙයින් මත්කුඩු ග්රෑම් දෙකක් සමඟ පිළියන්දල තිස්ස මාවතේදී අද ( 7) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි .