(දසුන් රාජපක්ෂ)
වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පැය 5 කට ආසන්න කාලයක් අද (7) සාක්ෂි ලබාදුන්නේය.

සී.ඩී වික්‍රමරත්න මහතා එලෙස සාක්ෂි ලබා දෙමින් සිටින්නේ වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කර ඇති පැමිණිල්ලක වගඋත්තරකාර පාර්ශවයේ සාක්ෂිකාරයෙක් වශයෙනි.
එම පැමිණිල්ල මගින් යහපාලන ආණ්ඩුව තමාගෙන් දේශපාලනිකව පළිගැනීම සඳහා වැඩ තහනම් කර ඇති බව ලලිත් ජයසිංහ මහතා සඳහන් කර සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙළිසියේ උස් නිලධාරින්ගේ සහාය ඇතිව බලපෑම් කර කිසියම් අයෙකු විසින් දිගින් දිගටම විවධ පොලිස් ස්ථානවල බොරු පැමිනිලි ගොනු කරන්නේ නම් එයට ගතහැකි නිතිමය ක්‍රියාමාරගය කුමක්ද?