ප්‍රේමලාල් දිවුරුම් දෙනවිට රත්නපුරේ රතිඤ්ඤා දල්වති
මරණීය දණ්ඩනය නියමවී බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනාධිකරණයේ අතුරු නියෝගයක් අනුව පාර්ලිමේන්තුවට පැමිණ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ රත්නපුර, කුරුවිට, නිවිතිගල ආදි ප්‍රදේශවල ඔහුගේ ආධාරකරුවෝ රතිඤ්ඥා දල්වා ඒ සතුට සැමරූහ.