නලීන් බණ්ඩාර සැක සහිත මරණ ගැන පාර්ලිමේන්තුවේදී කියයි
පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි ජපන් මිත්රත්ව පාලම අසළ කපා කොටා දැමූ මළ සිරුරක් අද හමුවීමත්, එවැනි බොහෝ සිදුවීම් මීට පෙරද වාර්තා වී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා අද(10) පාර්ලිමේන්තුවේදී කීවේය.