(බිඟුන් මේනක ගමගේ)
මාර්ග අවහිරතාවයක් හේතුවෙන් කොළඹ කොටුවේ සිට ගමන් ආරම්භ කරන සියලුම දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ වනවිට කොළඹ හා මරදාන දුම්රිය ස්ථානවල විශාල මගී පිරිසක් රැස්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් අමුතුවෙන් කියන්ට ඕනෙද?