
(ඩී.ජී.සුගතපාල)
බටපොල සාදමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී කේරල ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් 100 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (10) අත්අඩංගුවට ගත්බව බටපොල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සාදමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ කහදුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
සැකකරුවන් දෙදෙනා හෙට (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd