
(ඉන්දිකා රාමනායක)
ගිනි ගැනීමට ලක්ව ඇති නිව් ඩයමන් ඉන්ධන නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා යොමුකළ බව නාවික හමුදාව කියයි.
නාවික හමුදාවට අයත් ‘සිදුරළ‘ නෞකාව මගින් මෙම පිරිස අද (08) පස්වරුවේ හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd