වියලි මිදි රේගුවේදී කහ වෙයි
වියළි මිදි යැයි හඟවමින් ඉන්දියාවෙන් ආනයන කළ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමින් යුත් වියලි කහ කිලෝ 14, 000 කට ආසන්න තොගයක් දින දෙකක් තුළ අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි.