(අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත මගින් මුදල් අමාත්‍යාංශය වඳ කිරීමට ක්‍රියාකර ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.
මෙම කෙටුම්පත මගින් ව්‍යවස්ථාදායකයේ, අධිකරණයේ සහ කැබිනට් මණ්ඩලයේ බලතලත් ඉවත් කර තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
මේ සම්බන්ධව සෙසු පක්ෂ සමඟත් ආගමික සංවිධාන සමඟත් සාකච්ඡා කරන ලෙස මා ආණ්ඩුවට කියනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද? ඔයා මහබැංකුව වඳකළේ...?
මහ දවල් බැංකුව කොල්ලකාපු අය නේද මේ දොඩවන්නේ...? ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැහැ.