(ඉන්දිකා රාමනායක)
සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත වී ඇත.
ඒ මහතා කොළඹ පුද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් පසුවේ.
(ඉන්දිකා රාමනායක)
සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත වී ඇත.
ඒ මහතා කොළඹ පුද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් පසුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් රාමනායකට යන්න වුණු පාරේම යන්න වෙයි වත්ද?
ඔය මොනවා කළත් පාස්කු වැරද්ද නම් නිවැරැදි වෙන්නේ නැහැ.
ඉක්මන් සුවය පතමි.
දේශපාලකයන්ගේ ලෙඩේ රෝහල් ගත වෙන එක තමයි.
පාර්ලිමේන්තු කොයි චණ්ඩියත් අන්තිමට... නවතින්නේ ඉස්පිරිතාලේ...
පාර්ලිමේන්තුවේ පිටවන දොරෙනුත් වැරැදි වචන කියකියා ගියානේ.. පේන්න නම් ලෙඩක් අමාරුවක් තිබුණේ නෑ..
මැරෙයිද?
වදින එක වැදිලා තිබෙනවා ඉස්පිරිතාලෙට යන්නම...