පූඬළුඔය කඩතුනක් ගිනි ගනී පූඬළුඔය ඉහළ නගරයේ වෙළෙඳහල් තුනක් ගින්නකින් විනාශ වූ බව පුඬළුඔය පොලිසිය කියයි. සිල්ලර බඩු කඩ දෙකකද විදුලි උපකරණ කඩයකද භාණ්ඩ සියල්ලම 13 November 2011
ලෝක සම්මාන සඳහා පියමැන යන ඔහු ඉරාජ් ඉරාජ් වීරරත්න නැමැති මේ තාරුණ්‍යයේ සංගීත නිර්මාණකරුවා තාරුණ්‍යයේ බොහෝ දෙනා අතර ජනපි‍්‍රය චරිතයකි. එසේ වුවද සංගීතයේ ආධ්‍යාත්මය සො 13 November 2011
ඞීසල් සහනය ඉල්ලා බස් වර්ජනයක්? ඞීසල් සහනාධාරය ලබා නොදීමට එරෙහිව හෙට (14) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ බස් වර්ජනයක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ග 13 November 2011
අද මම මෙතැන ඉන්නෙ නර්තනය නිසයි... ෂෙරිල් රොමේන් ඩෙකර් 2006 දී ස්වාධීන රූපවාහිනිය ගෙනා අවුරුදු කුමරිය උළෙලේදී දෙවැනි තැන හිමිකර ගත්තාය. ඉන්පසුව සිරස ඩාන්සින් ස්ටාර් වැ 13 November 2011
විජේවීර පිළිමයක් නොවේ රෝහණ විජේවීර සහෝදරයා පිළිමයක් සේ සලකා වන්දනා කළ යුතු නැතැයි ද ඔහු පෙන්වා දුන් මාර්ගය ඔස්සේ ඉක්මවා ගමනක් යා යුතු යැයි ද ජනතා විමුක්ති 13 November 2011
දුටුගැමුණු පිරිත අදත්. දුටුගැමුණු රජතුමාගේ නියෝගයක් ඉටුකරමින් ඵෙතිහාසික කතරගම දේවාලයේ වර්ෂ අවසාන ඉල් මහ පෙරහැර අඛණ්ඩව පැවැත්වේ. ‘වාසනා’ දේවාල හස්තියා ස 13 November 2011
සංචාරකයෝ තව තව එති 2011 ඔක්තෝබර් මාසයේ සංචාරකයින්ගේ පැමිණීම 2010 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව සියයට 32. 8 න් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප 13 November 2011
තරගෙට තල්මසුන් පෙන්වයි තල්මසුන් පෙන්වීමේ සවාරියක් ගාල්ල නාවික වරායෙන් අද ආරම්භ කැරිණි. පැය පහක මුහුදු චාරිකාවක් සඳහා එක් අයකුගෙන් රුපියල් 3500ක් අය කෙරේ. නැ 12 November 2011
රාජකීය විදුහලට කඩුලූ 8 ක ජයක් කොළඹ රාජකීය විදුහලත්- ඉසිපතන විදුහලත් අතර කොළඹ කෝල්ට්ස් කී‍්‍රඩාංගණයේදී පසුගිය සති අන්තයේදී පැවැති වයස 19 න් පහළ අන්තර් පාසල් කි් 12 November 2011
මහානාම - ශා. සර්වේසස් තරගය ජය පැරදුමෙන් තොරව නිමයි කොළඹ මහානාම විදුහල සහ මාතර ශාන්ත සර්වේසස් විද්‍යාල කණ්ඩායම් අතර පසුගිය සති අන්තයේදී කටුනායක නිදහස් වෙළ කලාප පිටියේදී පැවැති අන්තර 12 November 2011
තර්ස්ටන් නායකයාගෙන් ඉනිම දෙකේදීම ශතක ඉනිම දෙකේදීම ශතක ලබාගැනීමට තර්ස්ටන් නායක සංජීව සල්ගාදු සමත් විය. පළමු ඉනිමේදී ලකුණු 101 ක් ලබා ගත් සල්ගාදු, දෙවැනි ඉනිමේදී ද ලකුණු 127ක් 12 November 2011
ටෙස්ට් පිතිකරුවන් අතර මුල්තැනට සංගක්කාර නැවතත් පැමිණෙයි හිටපු ශී‍්‍ර ලංකා නායක කුමාර් සංගක්කාර ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව යළිත් වරක් අංක එකේ ටෙස්ට් පිතිකරුවාට බවට පත්වී සිටී. ඒ පසුගියදා කේ 12 November 2011
හක්බෙල්ලන් තොගයක් කල්පිටියෙන් අල්ලයි බටහිර රටවල විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා ලොකු ඉල්ලූමක් ඇති හක් බෙල්ලන් ගෝනි 66 කල්පිටියේ සරණාගත කඳවුරක් අසල වළ දමා තිබියදී සැකකරුවක 12 November 2011
ඩොල්පින් බලන්න දකුණට එති මිරිස්ස ධීවර වරායේ සිට මුහුදු සැතපුම් පහක් ඈත මුහුදේ ඩොල්පින් සහ නිල් තල්මසුන් නැරැඹීමට දෙස් විදෙස් සංචාරකයෝ මේ දිනවල ඇදී එති. පහළො 12 November 2011
ලංකා උගතුන් ලංකාවටම ජාතික වශයෙන් පිළිගත් නමක් දිනූ, ආර්ථික අතින් සවිමත්, ශ්‍රී ලංකා සමාගම්හි රැුකියා තොරතුරු වෙබ් අඩවියකින් පළ කැර මහා බි්රතාන්යයේ 12 November 2011
2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය ගෝල්ඩ් කෝස්ට් නගරයට වසර 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල පැවැත්වීමේ අවස්ථාව ඕස්ටේ්රලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය විසින් දිනාගනු ලැබ ඇත. ශී‍්‍ර ලංකා 12 November 2011
පාකිස්තානු පිල කඩුලූ 8 කින් පළමු එක්දින තරගය ජයගනී කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමේ තීරණය පසෙක දමා නැවතත් පාකිස්තානු පිලට එක්වූ තුන් ඉරියව් කී‍්‍රඩක සහීඞ් අෆ්රීඩිගේ පන්දු යැවීමත් ශී් 11 November 2011
පාකිස්තානය කඩුලූ 1 ක් දැවී 30 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත්‍රී) ලකුණු 132 ක ඉලක්ක 11 November 2011
සුදු ආච්චි 20 වැනි දරු උපතටත් සැරැසේ ඇමෙරිකාවේ ආර්කැන්සාස්හි මිචෙල් ඩුගර් (45) හා බොබ් ජිම් (46) ඔවුන්ගේ විසි වැනි දරුවා ලබන වසරේ අපේ‍්‍රල් මාසයේ බලාපොරේත්තුවෙන් සිටිති. 1984 11 November 2011
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දෙවැනි ජයත් ලබයි සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර බංග්ලාදේශයේදී අද (11) පැවැති කාන්තා ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලූ 6 ක පහස 11 November 2011
පාකිස්තානයට ලකුණු 132 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත්‍රී) පළමුව පන්දුවට 11 November 2011
සැක මරණ තීන්දුව කල් යයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දී තම සැමියා වූ පාපන්දු ක්‍රීඩක මෙහොමඞ් සතාක් මොහොමඩු පාහිම් මරණයට පත්වීමට පෙර එම කාර්යාංශය සමග ආර 11 November 2011
ගණිකා පාලක හිරේ සම්බාහන ආයතනයක මුවාවෙන් කොළඹ කොල්ලූපිටිය සෙල්ලමුත්තු මාවතේ ගණිකා නිවසක් පවත්වාගෙන ගිය එහි පාලක රාගම සුදත් රෝහණට රුපියල් දෙලක්ෂයක 11 November 2011
ශ්‍රී ලංකා පිල කඩුලූ 5 ක් දැවී 104 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත්‍රී) පළමුව පන්දුවට 11 November 2011
දකුණු අප්‍රිකාව දින තුනෙන් ටෙස්ට් තරගය ජය ගනියි ඕස්ටේ්රලියාව සහ දකුණු අපි‍්‍රකාව අතර කේප් ටවුන් නුවරදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලූ 8 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට දක 11 November 2011
අය වැය 21 වැනි දා මුදල් ඇමැති ද වන මහින්ද රාජපක්ෂ ජනපති ලබන 21 වැනි දා පස්වරු 1.50ට පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කිරීමට නියමිතය. නොවැම්බර් 22 සිට විවාදය ප 11 November 2011
සෙවනගල වාහන 32කට දයා සමාගමේ සෙවන දීලා පාඩු ලබන ව්‍යාපාර රජයට ගැනීම සඳහා වන පනත සම්මත වීමෙන් පසුව සෙවනගල සීනි සමාගම සතු වාහන තිස් දෙකක් දයා ගමගේ ව්‍යාපාරයට මාරු කැර ඇතැයි 11 November 2011
ශ්‍රී ලංකා පිල කඩුලූ 2 ට 50 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත්‍රී) පළමුව පන්දුවට 11 November 2011
තවත් දුම්රිය මාර්ග හයක්? නව දුම්රිය මාර්ග හයක් ඉදිකිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව සැරැසෙයි. ඒ සඳහා ශක්‍යතා අධ්‍යයන දැන් අරඹා ඇත. පානදුර හොරණ දක්වා ද, කුරුණෑග 11 November 2011
ශ්‍රී ලංකා පිල පන්දුවට පහර දෙයි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (11) ඩුබායි අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී 11 November 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026