ඉනිම දෙකේදීම ශතක ලබාගැනීමට තර්ස්ටන් නායක සංජීව සල්ගාදු සමත් විය. පළමු ඉනිමේදී ලකුණු 101 ක් ලබා ගත් සල්ගාදු, දෙවැනි ඉනිමේදී ද ලකුණු 127ක් වාර්තා කළේ හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් ද සමගිනි. තරගයකින් මුල් ඉනිමේ ජයක් හිමිකර ගැනීමට තර්ස්ටන් කණ්ඩායම සමත් විය. තර්ස්ටන් 170 (සංජීව සල්ගාදු 101, රමි`දු කුමාරසිංහ 16, දේවක දාබරේ 43/4, තිලාන් නිමේෂ් 59/4) සහ 221/8 (සංජීව සල්ගාදු 127, රමි`` කුමාරසිංහ 46, තිලාන් නිමේෂ් 66/3, ශානුක දුලාජ් 68/3) මොරටුව වේල්ස් කුමර 115 (අශේන් මෙන්ඩිස් 24, නිවි`දු ජනීශ 53 නොදැවී, මින්හාජ් ජලිල් 46/6, රජිත් පෙරේරා 31/3) සහ 122 කිසිවකු නොදැවී (අශේන් මෙන්ඩිස් 69 නොදැවී, කුසල් මෙන්ඩිස් 50 නොදැවී) - 004
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තර්ස්ටන් නායකයාගෙන් ඉනිම දෙකේදීම ශතක