ජාතික වශයෙන් පිළිගත් නමක් දිනූ, ආර්ථික අතින් සවිමත්, ශ්‍රී ලංකා සමාගම්හි රැුකියා තොරතුරු වෙබ් අඩවියකින් පළ කැර මහා බි‍්‍රතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා සිසුනට රැුකියා අත්වැලක් සැළසීමට ශ්‍රී ලංකා ජාතික වෙළෙඳ මන්ත‍්‍රණ සභාව මහා බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාර්ස් කාර්යාලයය සමග එක්වී සිටියි. එංගලන්ත මහා කොමසාරිස් දොස්තර ක‍්‍රිස් නෝනිස්ගේ ප‍්‍රධානත්වයෙන් එහි ආරම්භක උළෙලට ආ එරට සිටින ශ්‍රී ලංකා සිසුහු ඒ ගැන ලොකු උනන්දුවක් දැක්වූහ. ශ්‍රී ලංකා ජාතික වෙළෙඳ මන්ත‍්‍රණ සභාවේ සභාපති අශෝක හෙට්ටිගොඩ හා මහා කොමසරිස් කාර්යාලයයේ අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු බාර සමන් ඒකනායක මහත්වරු ද ඒ අවස්ථාවට එක්වූහ. www.nccsl.lk වෙබ් අඩවියට පිවිස ශ්‍රී ලංකා සිසුනට එහි ලියාපදිංචි විය හැකියි.



2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකා උගතුන් ලංකාවටම