රෝහණ විජේවීර සහෝදරයා පිළිමයක් සේ සලකා වන්දනා කළ යුතු නැතැයි ද ඔහු පෙන්වා දුන් මාර්ගය ඔස්සේ ඉක්මවා ගමනක් යා යුතු යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ කැරලි පර්ශ්වයේ දුමින්ද නාගමුව කන්තලේදී පැවැසීය. ”අද නායකයින් ප‍්‍රශ්න කිරීම් ඉවසන්නෙ නෑ. ඔවුන් ව්‍යාපාරය ගොඩනැගීමට දරදිය ඇද්ද අය අමතක කරලා. නායකයින් බිහිවන්නේ මිනිසුන්ගේ දෑත් වලිනුයි. ඒ මිනිසුන්ට පස්ස හරවානවා නම් ඔවුන් නායකයන් නොවේ” යැයි ද නාගමුව කීය. කන්තලේ අග‍්‍රබෝධි ජාතික පාසල් රංග ශාලාවේ පැවැති ”අප රක්නා උරුමය” නම් දෙසුමකදී දුමින්ද නාගමුව මහතා මේ අදහස් දැක්වීය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd