බටහිර රටවල විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා ලොකු ඉල්ලූමක් ඇති හක් බෙල්ලන් ගෝනි 66 කල්පිටියේ සරණාගත කඳවුරක් අසල වළ දමා තිබියදී සැකකරුවකු ද සමග අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි. නීතිවිරෝධී ලෙස මෙම බෙල්ලන් බටහිර රටවලට නිරන්තරයෙන් යවන බව පොලිසිය පවසයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd