ඞීසල් සහනාධාරය ලබා නොදීමට එරෙහිව හෙට (14) මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ බස් වර්ජනයක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. අනෙකුත් බස් සංගම්වල සහය ද ඊට ලැබී ඇතැයි ඔහු කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd