ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) ලකුණු 132 ක ඉලක්කයක් හඹා යන පාකිස්තානු පිල රාත‍්‍රී ආහාරය සඳහා තරගය නතර කරන විට ඕවර 5 ක් අවසානයේදී කඩුලූ 1 ක් දැවී ලකුණු 30 ක් ලබා සිටියේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පාකිස්තානය කඩුලූ 1 ක් දැවී 30 යි