2011 ඔක්තෝබර් මාසයේ සංචාරකයින්ගේ පැමිණීම 2010 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව සියයට 32. 8 න් ඉහළ ගොස් ඇති බව ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කරයි .අධිකාරිය ප‍්‍රකාශ කරන අන්දමට මෙම වසරේ ඔක්තෝබර් මාසයේ පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 69 563 කි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ එය 52 370 ක් විය .පැමිණි මු`ථ සංඛ්‍යාව 667 569 ක් බවද අධිකාරිය පවසයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd