හිටපු ශී‍්‍ර ලංකා නායක කුමාර් සංගක්කාර ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව යළිත් වරක් අංක එකේ ටෙස්ට් පිතිකරුවාට බවට පත්වී සිටී. ඒ පසුගියදා කේප්ටවුන්හිදී නිමා වූ ඕස්ටේ‍්‍රලියා -දකුණු අපි‍්‍රකා පළමු ටෙස්ට් තරගයේදී දකුණු අපි‍්‍රකානු මැදපෙළ පිතිකරු ජැක් කලීස් අසා්ර්ථක වීමත් කුමාර් සංගක්කාර පකිස්තාන- ශී‍්‍ර ලංකා ටෙස්ට් තරගාවලියේදී සාර්ථක වීමත්ය.
සංගක්කාර දකුණු අපි‍්‍රකා- ඕස්ටේ‍්‍රලියා පළමු ටෙස්ට් තරගය ඇරඹීමට පෙර කලිස්ට වඩා ප‍්‍රසාද ලකුණු 3ක් පිටුපසින් සිටියද නිමා වූ ටෙස්ට් තරගයේදී ජැක් කලිස් ලකුණු නොලබා (0) සහ නොදැවී 02 ලබා ගැනීමේ හේතුවෙන් යළි සංගක්කාර පළමු ස්ථානයට පැමිණියේය.
ශ්‍රී ලංකා පිලේ වෙනත් කිසිදු පිතිකරුවකුට ලොව හොදම දස දෙනා අතරට එක්වීමට නොහැකි වී ඇත. සංගක්ාර නිමා වූ පකිස්තාන ටෙස්ට් තරගාවලියේදී ලකුණු 516ක් ලබා ගත්තේ ද්විත්ව ශතකයක් මෙන් ම ශතකයක් ද සිය නම ඉදිරියෙන් සලකුණු කර ගනිමිනි.
ටෙස්ට් පිතිකරුවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්
1. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව0 880
2. ජැක් කලිස් (ද.අපි‍්‍රකාව) 873
3. ඇලිස්ටෙයාර් කුක් (එංගලන්තය) 823
4. ඉයන් බෙල් (එංගලන්තය) 822
5. සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) 806
6. ශිවනරින් චන්ද්‍රපෝල් (බ.කොදොව්) 798
7. ග‍්‍රැහැම් ස්මිත් (ද. අපි‍්‍රකාව) 790
8. හෂිම් අම්ලා (ද.අපි‍්‍රකාව) 782
9. ජොනතන් ට්‍රොට් (එංගලන්තය) 776
10. කෙවින් පීටර්සන් (එංගලන්තය) 770
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd