ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 40.3 ක් අවසානයේදී සියලූ දෙනා දැවී ලකුණු 131 ක් ලබා ගත්තේය. පාකිස්තානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් දැඩි පසුබෑමකට ලක් වු අතර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වුයේ දිනේෂ් චන්දිමාල් (28) ය. පාකිස්තානය පන්දු යැවීමේදී සයීඞ් අෆ්රිඞී ලකුණු 27 කට කඩුලූ තුනක් බිද දැමීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd