රාජපක්ෂ පාලනයේ පෙර තිබූ හිරිහැර යළි අරම්භවෙමින් පවතින බව රංගේ බණ්ඩාර කියයි
2015ට පෙර පැවති රාජපක්ෂ පාලන සමය සිහිපත් කරමින් යළි රාජ්‍ය නිලධාරින්ට, මාධ්‍යවේදීන්ට, තානාපති නිලධාරින්ට හිරි හැර කිරීම් ආරම්භ වෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.