IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘හඬපට වලට මුවා වී රජය ජනතා ප්‍රශ්න අමතක කරන්න හදනවා‘

(ඩයනා උදයංගනී)
 නමුත් වත්මන් රජය හඬපටවලට මුවා වී ජනතා ප‍්‍රශ්න අමතක කිරීමට උත්සාහ ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසීය.
 
ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පැමිණියේ පාස්කු ප‍්‍රහාරයට වගකිවයුත්තන්, මහබැංකු වංචාවට සම්බන්ධ වූවන් අල්ලන බව කියමින් වුවත් දැන් සොයන්නේ හඬ පට බව මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
 
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා කටයුතු කර ඇති ආකාරය එක්සත් ජාතික පක්‍ෂය අනුමත නොකරන බව කී මන්ත‍්‍රීවරයා ඔහු වරදක් කර ඇත්නම් පරීක්‍ෂණයක් කර දඬුවම් ලබාදිය යුතු බව ද කීවේය.
 
ජනතාවගේ ජීවන වියදම ආදී ගැටලූ නොවිසදන ආණ්ඩුව රැකියා දස ලක්‍ෂයක් ලබාදෙන බව කියමින් තරුණයින් නොමග යැවීම සිදුකරන බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය. තුෂාර ඉදුනිල් මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඡායාරූපය - ලහිරු හර්ෂණ 


 



අදහස් (2)

‘හඬපට වලට මුවා වී රජය ජනතා ප්‍රශ්න අමතක කරන්න හදනවා‘

ගල්කටස් Wednesday, 08 January 2020 12:03 PM

පිස්සන් උඩු බුරයි. මේ වගේ අය එක්ක සජිත් මහත්මයාට ගමනක් යන්න පුලුවන්ද? කට අැරියොත් ඉවරයි. වැරදි කරලා එවා එළියට එනකොට බබා පාට් දානවා.

:       0       0

Senarath Wednesday, 08 January 2020 12:21 PM

ලොක්කා පොඩ්ඩක් ඉවසන්න. තව මාස 02ක්වත් ගතවුණේ නැහැනේ. මේ හඬපටවලින්ම බැංකු හොරුන්ගේ විස්තරත් එළියට ඒවි. දැනටමත් ස්වාධීන පොලිස් කොමිසමේ සහ ස්වාධීන උසාවියේ තරම එළිවෙලානේ. දැනටමත් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ගන්න ප්‍රමාණය වැඩිකළේ නැහැ. ඒකම කොච්චර දෙයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 234 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site