IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘විපක්ෂයේ මන්ත්රීව දඩයම හෙළා දකිනවා’ - හිරුණිකා

(හසිත රංග ගුණතිලක)

ආණ්ඩුවේ අඩුපාඩු ජනතාව අතරට යැවීමට සිටින විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන්ව අනවශ්‍ය චෝදනා නඟමින් සිරගත කරන ආණ්ඩුවේ වැඩපිළිවෙළ තරයේ හෙළා දකිනවා යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (27) පැවසුවාය.

සුදුවෑන් ගැන කථා කරපු පුද්ගලයින්ද වැරදි සුදුවෑන් හරහා විවිධි පිරිස් අතුරුදන් කරපු පුද්ගලයින් ද වැරදි කියලා එළැඹෙන මහමැතිවරණයේ දී ජනතාව තීරණය කළැයි  ද සිරකොත එජාප පක්ෂ මුලස්ථානයේ දී අද (27) පැවති මාධ්‍ය හමුවකදී ඇය කීය.

දේශපාලන මැතිවරණ වේදිකාවේ වාග් ප්‍රහාර මගින් විවේචනයක් නැගීම සාමාන්‍ය දෙයක් බවද ප්‍රේමචන්ද්‍ර මහත්මිය කීවාය.



අදහස් (0)

‘විපක්ෂයේ මන්ත්රීව දඩයම හෙළා දකිනවා’ - හිරුණිකා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site