IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


දැනට ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රම ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර

(රංජන් කස්තුරි)

සහනදායී පොලී අනුපාත යටතේ ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රම නැවත සමාලෝචනය කර ඵලදායි ලෙස නැවත ක්‍රියාත්මක කිරීමට මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ආර්ථිකයේ ප්‍රමුඛ ක්ෂ්‍රේත්‍ර හඳුනාගෙන එම ක්ෂ්‍රේත්‍ර මගින් ජාතික ආර්ථිකයට වන දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින් රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව එම ණය යෝජනා ක්‍රම නැවත ක්‍රියාත්මක කරන බවද එම අමාත්‍යාංශය කියයි.

සහනදායී පොලී අනුපාත යටතේ ලබාදෙන ණය යෝජනා ක්‍රම මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම හා එමගින් ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්වය තවදුරටත් වර්ධනය වන බව රජය පැහැදිලිව අවබෝධ කරගෙන තිබෙන බවද මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය කියයි.



අදහස් (0)

දැනට ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රම ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site