
ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රන්තයේ මගීන් සඳහා වෙන්වූ යකඩ වැල් පාලමක් කඩා වැටීමෙන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 33 කි.
මහාරාෂ්ට්‍ර ප්‍රන්තයේ සංචාරක ස්ථාන නැරැඹීමට පැමිණෙන පිරිස් ගංගාව හරහා යන්නේ මෙම පාලමෙන්ය.
මියගියේත් තුවාල ලැබුවේත් එසේ පාලම තරණය කරමින් සිටි සංචාරකයන් යැයි පැවැසෙයි.
පාලම නිසි ලෙස නඩත්තු නොකිරීම අනතුරට හේතුව යැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව ප්‍රමිතිය පිලිබඳව කිසිම තැකීමක් නැති රටක් නිසා දහස් ගනං මිනිසුන් නිරපරාදේ මියයනවා.ලංකාවට එහෙං ගේන ලෝකයේ ගොඩාක් රටවල තහනම් ත්‍රි රෝද රථ හා ප්‍රමිතියකින් තොර මගී බස් රථ නිසා මෙහෙත් ජීවිත අවධානම අධිකයි.දහස් ගනං මියයනවා