චෝදනාලාභී කාන්තාවක් උතුරුමැද ඉහළ පුටුවක ජනාධිපති විමර්ශන කොමිසන් සභාවකින් චෝදනා ලැබ සිටින නිළධාරිනියක මේ වන විට වන විටත් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ඉහළ තනතුරක සේවය කරමින් සිටින බව අනවරණය වී තිබේ. 03 April 2018
‘මෙරට දේශපාලනය කතා කළ නොහැකි තරමට පිරිහිලා ‘ - ජනක බණ්ඩාර ‘මෙරට දේශපාලනය උඩු යටිකුරු වී දේශපාලනය පිළිබඳව කතා කරන්නට බැරි අභාග්‍ය සම්පන්න තත්වයකට පත්වී ඇතැයි හිටපු අමාත්‍ය වර්තමාන මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 03 April 2018
පෞද්ගලික සමාගම් නිසා ත්‍රි‘මලේ වරාය කටයුතුවලට බාධා පෞද්ගලික සමාගමකට බදු දි ඇති හම්බන්තොට වරායේ භාණ්ඩ ගොඩ බෑමේ මෙහෙයුම් කටයුතු එම පෞද්ගලික සමාගම අඩු මිල ගණන් යටතේ සිදු කිරිමෙන් ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමලය වරායේ භාණ්ඩ ගොඩ බෑමේ මෙහෙයුම් කටයුතු වලට බලපෑමක් එල්ලවි ඇතැයි වරාය වෘත්තිය සමිති පෙන්වා දෙයි. 03 April 2018
එජාප තනතුරු 30 වැනිදා අහෝසියි එක්සත් ජාතික පක්ෂයේ තනතුරු අප්‍රේල් 30 වැනිදායින් අහෝසි වනු ඇතැයි සිරිකොත ප්‍රකාශකයෙක් පැවසීය. 03 April 2018
ඉල්ලීම් දීමට එකඟවීමෙන් ගුවන්තොටුපොළ වර්ජනය නවතී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් දීමට රජය එකඟවීම නිසා කටුනායක ගුවන් තොටුපොළේදී අද (3) උදෑසන පැවැති උද්ඝෝෂණය සහ වර්ජනය අතහැර දැමීමට සේවකයෝ එකඟ වූහ. ගුවන් තොටුපොළ සේවයකයන් නැවතත් සේවයට වාර්තා කරමින් සිටින බව ගුවන් තොටුපොළ බලධාරීහු කියති. 03 April 2018
විශ්වාසභංගය පරාජය කිරීමට එජාපෙ සුදානම් විශ්වාසභංග විවාද යෝජනාවේ ජන්ද විමසීමට පෙර අගමැති තනතුරෙන් ඉල්ලා අස් වන ලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම සම්පුර්ණයෙන්ම ඉවත දමමින් හෙට (4) විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී පරාජය කිරිමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත. 03 April 2018
‘වේල්ස් ‘බක්මහ උළෙල 14 වැනිදා කාර්ඩිෆ් හිදි බ්‍රිතානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිහිටුවා ගෙන ඇති ’’වේල්ස් අපි’’ පදනම දෙවැනි වරට සංවිධානය කරන බක්මහ උළෙල මේ මස 14 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 06.00 දක්වා එංගලන්තයේ කාර්ඩිෆ් හි ලැනිශන් උසස් පාසලේ දී පැවැත්වීමට නියමිතය. 03 April 2018
කොග්ගල මුහුදේ දිය නාන්න ගිය අයෙක් මරුට ගාල්ල කොග්ගල මුහුදේ අද (3) දිය නෑමට ගිය පුද්ගලයකු මුහුදේ ගිලී මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි. 03 April 2018
ටවුන්හෝල් අවට දැඩි වාහන තදබදයක් සයිටම් විරෝධි පාගමනක් හේතුවෙන් මේ වන විට ටවුන් හෝල් අවට මාර්ගයන්හි දැඩි වාහන තදබදයක් පවතී. 03 April 2018
බඹර ප්‍රහාරයකින් විදේශිකයින් හතක් රෝහලේ ඇල්ල දෙමෝදර දුම්රිය ස්ථානය අතර පිහිටි ආරුක්කු නවයේ පාලම නැරඹිමට පැමිණ සිටි විදේශිකයින් හත්දෙනෙකු සහ පාසල් සිසුවෙකු බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කළ බව පොලීසිය පවසයි. 03 April 2018
‘ආණ්ඩුව ගැන විශ්වාසයක් නැතිනම් තනතුර තබා ගෙදර යන්න - ඇමැති හර්ෂ ද සිල්වා ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති අය විශ්වාසභංගය පරාජය කරන තුරු නොසිට තනතුරු බිම තබා ගෙදර යන්නැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා මාධ්‍ය හමුවකදී අද (3) පැවැසීය. 03 April 2018
යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයන් පිරිසක් දිවයිනට යුරෝපා පාර්ලිමේන්තු සාමාජිකයන් පිරිසක් හෙට (4) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. 03 April 2018
පුරාවස්තු අලෙවි කිරීමට ගිය අයෙක් අත්අඩංගුවට චින ජාතිකයෙකුට අලෙවි කිරිමට රැගෙන යමින් තිබු පුරාවස්තු දෙකක් සමඟ සැකකරුවෙකු හොරොව්පතාන වාහල්කඩදි අත් අඩංගුවට ගත්බව හොරොව්පොතාන පොලිසිය කියයි. 03 April 2018
සනත් නිශාන්ත යළි රිමාන්ඩ් හලාවත මහාධිකරණය විසින් දෙනු ලැබු ඇප කොන්දේසි උල්ලංඝණය කිරිමේ සිද්ධියක් මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සහෝදරයකු වන ආරචිචිකටිටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රි ජගත් සමන්ත පෙරේරාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ හලාවත මහාධිකරණ විනිසුරු එමි .බී .සී. එස්. මොරායස් මහතා ඔවුන් මැයි මස 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අද ( 03 ) නියම කළේය . 03 April 2018
හදිසි සේවක වර්ජනයෙන් ගුවන්තොටුපළ කටයුතු අඩාලයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවකයෝ වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් අද (3) වැඩවර්ජනයක් ඇරඹුහ. 03 April 2018
බස් අනතුරින් ඇඟළුම් සේවිකාවෝ 37 ක් රෝහලේ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් පිරිසක් ගමන් කරමින් තිබූ බස් රථයක් නවතා තිබූ ලොරියක ගැටී අද (03) උදෑසන සිදු වු අනතුරකින් 37 දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළු කර ඇත. 03 April 2018
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අත්අඩංගුවට ප්‍රබල පාතාල නායකයෙක් වශයෙන් හැඳින්වෙන අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් වන දෙල්ගහවත්තේ චිටා නැමැත්තා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 03 April 2018
ආගමන - විගමන නිලධාරීන්ගේ කාමරයක විස්කි බෝතල 250 ක් කටුනායක ගුවන් තොටුපළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පාලනය යටතේ ඇති කාමරයක එකතු කර තිබූ මත්පැන් බෝතල් 250 කට අධික ප්‍රමාණයක් අද (3) උදෑසන සොයා ගෙන තිබේ. 03 April 2018
ආර්ථික කමිටුව අහෝසි කළේ නෑ - ඇමති මංගල කියයි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කමිටුව අහෝසි කර හෝ අහෝසි වී නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 03 April 2018
විශ්වාස භංගයට පෙර ඉල්ලා අස්වන්නැයි ශ්රීලනිපය අගමැතිගෙන් ඉල්ලයි විශ්වාස භංගය විවාදයට ගැනීමට පෙර අගමැති තනතුරින් ඉල්ලා අස්වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට අද රාත්‍රී හමුවී සාකච්ඡා කළ ශ්‍රීලනිප පර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරු 42ක් ඒකමතිකව තීරණය කළහ. 02 April 2018
විශ්වාස භංගය ගැන කතා කරන්න එජාප ඇමැතිවරු හෙටත් ජනපති හමුවෙති අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් හෙට දිනයේදීත් යළි හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් අතර අද රාත්‍රී පැවැති සාකච්ඡාවේදී එකඟත්වයක් ඇතිවී තිබේ. 02 April 2018
රතන හිමිගේ සහාය එජාපෙට ලැබෙන බව නියෝජ්‍ය ඇමති අජිත් පෙරේරා කියයි එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී මණ්ඩල රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ද සහභාගී වු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවැසීය. 02 April 2018
විනී මැන්ඩෙලා සමුගනියි වර්ණභේදවාදයට එරෙහිව සටන් වැදුණු විනී මැන්ඩෙලා අද (2) අභාවප්‍රාප්ත වූවාය. 02 April 2018
මුල්‍ය අරමුදල කියනදේ කිරීමට සුදානම් නෑ - මංගල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන කියනදේ කිරීමට තමා සුදානම් නැතැයිද නව දේශිය අදායම් පනත මුල්‍ය අරමුදල විසින් සකස් කරන ලද්දක් නොවන බවද මුදල් ඇමති මංගල සමරවීර මහතා කීය. 02 April 2018
ජනපති නිවසේ තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිපදෙනෙකු අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ නිවසේදී මේ වන විට පැවැත්වේ. 02 April 2018
දින 34කට පසු අනධ්‍යයන සේවක වර්ජනය අනිද්දා අවසන් මාසික හිලව් දීමනාව නොලැබීම, භාෂා ප්‍රවීණතා දීමනාව ගෙවීම පැහැර හැරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් විශ්ව අනධ්‍යන සේවකයින් දින 34ක් තිස්සේ පවත්වාගෙන ගිය වැඩවර්ජනය අනිද්දා (4) සිට අවසන් කිරීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ මහතා පැවසීය. 02 April 2018
විශ්වාස භංගය ගෙනාවේ අගමැති එළවන්න නොවෙයි - මහින්ද යාපා අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආවේ ඔහු පරාජය කර ගෙදර යැවීමට නොවන බවත්, විශ්වාස භංගය ජයග්‍රණය කළ නොහැකි බව දන්නා බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අද මාතරදී පැවසීය. 02 April 2018
පොල් කඩන්න ගිය අඹු සැමි යුවළ විදුලිසැර වැදී මරුට දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ දී කෙක්කින් පොල් කැඩීමට ගිය අඹු සැමි යුවළක් විදුලි සැර වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 02 April 2018
හෙට සුනාමි පෙරහුරුවට බිය නොවන්න ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය මගින් සංවිධානය කළ සුනාමි පෙරහුරුවක් හෙට(03) ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බැවින් පෙරහුරුව පැවැත්වෙන කාලය තුල ජනතාව ඒ සම්බන්දව අනිසි බියක් ඇතිකර නොගතයුතු බව දිස්ත්‍රික් අපදා කළමණාකරණ ඒකකයේ අධ්යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි. 02 April 2018
දුමින්ද මහ ලේකම් වූ පසු ශ්‍රීලනිප ඡන්ද පදනම අඩුවුණා - ඇමැති සුසිල් ජනතාවගේ මතය අනුව තමන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් වරදකරුවන්ට සහයෝගය ලබාදී ආණ්ඩුවේ රැදී සිටිනවාට වඩා වරදට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ආත්ම විශ්වාසයක් හා ශක්තියක් තිබෙන බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය. 02 April 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026