හෙරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට හබරාදුව ඹබරගොඩදී සහ යක්ගහදී හෙරොයින් මිලිග්‍රෑම් 1120 ක් සමඟ සැකකරුවන් තිදෙනකු ගාල්ල නීතිය බලගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 01 April 2018
විශ්‍රාමික හමුදා භටයාට පහරදුන් එජාප මන්ත්‍රී අත්අඩංගුවට විශ්‍රාමික ආබාධිත හමුදා භටයකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියකට ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවට තේරි පත්ව සිටින එ.ජ.ප. මන්ත්‍රීවරයකු අත් අඩංගුවට ගත්බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි. 01 April 2018
පේරාදෙණිය රෝහලේ විස්මිත සැත්කමක් මව් කුස තුළ සිටියදීම බිළිඳකුට සාර්ථක සැත්කමක් සිදු කර දරුවා නිරුපද්‍රිතව මව් කුසින් එළියට ගැනීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් සමත්වුහ. 01 April 2018
සරසවි ගැටළුව විසඳන්න උසස් අධ්‍යාපන ඇමැති සමඟ සාකච්ඡාවක් විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවක ගැටළු විසඳීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳුදා (02) නිල සාකච්ඡාවක් කැඳවා ඇතැයි විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටු සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පවසයි. 01 April 2018
ලෝක යුද සමයේ ත්‍රි’මලේ දී ගිලුණු නැව ගොඩගනී දෙවැනි ලෝක යුද්ධයේ දී ත්‍රිකුණාමලය වරායේ ගිලී ගිය බ්‍රිතාන්‍ය නෞකාවක් වසර 75ට පසු යළි ගොඩගත් බව නාවික හමුදාව පවසයි. 01 April 2018
මෛත්‍රී ගුණරත්නගේ පාගමනට ආ වාහනයේ ගිනි අවි දෙකක් සහ කුරුඳු පොලු තොගයක් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සංවිධානත්වයෙන් මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා පාගමනේ ප්‍රථම අධියරට සහභාගිවීම සඳහා එම පක්ෂයේ නායක මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු පිරිසක් පැමිණි බව කියන ජීප් රථ දෙකක තිබී ඩබල් බැරල් වර්ගයේ ගිනි අවි දෙකක් හා කුරුඳු පොලු 98 ක් කඩුගන්නාව හා පේරාදෙණිය පොලිසිවල නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (31) දහවල් සොයා ගනු ලැබ තිබේ. 31 March 2018
නීති විරෝධීව දුම්වැටි ගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ඩුබායි සිට ගෙන ආ දුම්වැටි තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය . 31 March 2018
අයියා ඇන්න පිහිය පිටේ තිබියදීම මල්ලී රෝහලට මාතර ඌරුබොක්ක පට්ටිගල ප්‍රදේශයේදී අද (31) දහවල් විසි දෙහැවිරිදි සහ දහඅට හැවිරිදි සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමකින් පසුව වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට පිහියකින් ඇන බරපතල තුවාල සිදු කර ඇතැයි ඌරුබොක්ක පොලිසිය කියයි 31 March 2018
මවත් දියණියත් යෙහෙළියන් දෙදෙනාත් ගිං ගඟේ ගිලී මරුට හිනිදුම දී ගිං ගඟේ දිය නෑමට ගිය මවක් (39) දියණියක් ඇතුළු සිව් දෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසයි. මියගිය අනෙක් දෙදෙනා දියණියගේ මිතුරියන් දෙදෙනකු බව ද දැනගන්නට ඇත. 31 March 2018
දැඩි ආරක්ෂාව මැදින් මලාලා ගෙදර එයි නොබෙල් සාම ත්‍යාගලාභිනි මලාලා යුසුෆ්සායි වසර හයකට පසු පළමු වරට අද, සෙනසුරාදා (31) පාකිස්තාන ස්වැත් නිම්නයේ පිහිටි තම ගම්මානය වෙත පැමිණියාය. 31 March 2018
උදයංග වීරතුංග පිටුවහල් කරන්නැයි පොලිසිය අරාබියෙන් ඉල්ලයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා විමර්ශන සඳහා වහාම මෙරටට පිටුවහල් කරන්නැයි ශ්‍රී ලංකා පොලීසිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර ඇත. 30 March 2018
සභාපතිකමෙන් උදම් වුණොත් දණගස්වන බව ඇමැති අමරවීර කියයි ‘පළාත් පාලන ආයතන වල සභාපතිකම් අරගෙන කවුරු හරි උද්දාමයට පත්වෙලා වැඩ කරන්න ගියොත් අපි ඒ අය දණ ගස්සවලා තමයි පස්ස බලන්නේ.‘ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. 30 March 2018
ඉඩම් අංශ ගැන ජනතාවගේ පැහැදීමක් නෑ - ජනපති ඉඩම් පිළිබඳව කටයුතු කරන සියලු අංශ පිළිබඳව පොදුවේ ගත්කළ රටේ ජනතාවගේ පැහැදීමක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය. 30 March 2018
විශ්වාස භංගයට පෙර ඉවත්වන්නැයි ශ්රීලනිපය අගමැතිගෙන් ඉල්ලයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සම්මුතිවාදී රජයත්, තම පක්ෂයත් ආරක්ෂා කරගැනීමේ උවමනාවක් තිබේ නම් ඔහු අප්‍රේල් හතර වැනිදාට පෙර ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය. 30 March 2018
විශ්වාසභංගය පරාජය වුණොත් සම්මුතිවාදී ආණ්ඩුව ඉවරයි - ලක්ෂ්මන් යාපා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පරාජය වුවහොත් ඉන් ඉදිරියට සම්මුතිවාදී රජය පවතින්නේ නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. 30 March 2018
අගමැතිට සහාය නොදෙන්නැයි රතන හිමි දෙමළ සන්ධානයෙන් ඉල්ලයි අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට සහාය නොදෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 30 March 2018
හමුදාවට බෝම්බ ගහන්න ගිය ත්‍රස්තවාදියකු මාලි රාජ්‍යයේදී අල්ලයි මාලි රාජ්‍යයේ එක්සත් ජාතික සාමසාධක කටුයතු වන නිරත ශි‍්‍ර ලංකා හමුදා කණ්ඩායමක් ඉලක්ක කර කිලෝ 35 ක බෝම්බයක් පුපුරා හැරීමට සුදානම් වු එරට ත්‍රස්තවාදි සාමාජිකයකු බෝම්බයක් සමග යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව හමුදාව කියයි. 30 March 2018
සිව්වැනි තට්ටුවෙන් වැටී දෙදරු පියා මරුට පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුව නව නගරයේ ඉදි කෙරෙමින් පවතින මහල් 05 කින් යුත් රජයේ සේවක නිල නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල නියැලී සිටි කම්කරුවෙකු අද (30) පමණ එහි සිව්වැනි තට්ටුවෙන් බිමට ඇඳ වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 30 March 2018
වත්කම් බැරකම් පැහැර හරින්නන්ට දඩය වැඩිවෙයි වත්කම් බැරකම් ප්‍රකාශ බාර දීම පැහැර හරින දේශපාලනඥයින් ඇතුළු රජයේ නිලධාරීන්ට මෙතෙක් නියම කෙරුණු රුපියල් දහසේ දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 30 March 2018
ගාල්ලේ රතිඤ්ඤා කම්හලක ගින්නක් ගාල්ල දඩල්ලේ රතිඤ්ඤා කම්හලක අද (30) දහවල් ඇති වු ගින්නකින් අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සුදානම් කර තිබු රතිඤ්ඤා ඇතුළු සියළුම ගිනි කෙළි ද්‍රව්‍ය ගිනිගෙන විනාශ වී කම්හළද විනාශ වි ඇත. 30 March 2018
කන්තලේදී සිවිල් වැසියන් ඝාතනය කළ 6කට ඇප යුද්ධය පැවැති සමයේ කන්තලේ භාරතීපුරමිහිදි නිරායුධ ද්‍රවිඩ ජාතික සිවිල් වැසියන් අට දෙනෙකුට විවිධ වද හිංසා පමුණුවා ඔවුන් සියලූ දෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සමිබන්ධයෙන් මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා රිමාන්ඩ් කර සිටි ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු පොලිස් නිළධාරීන් , සිවිල් ආරක්ෂක සෙබළු ඇතුළු හය දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා අද (30) නියෝග කළේය. 30 March 2018
හෙරොයින් ගිල පැන යන්න හැදු විදේශිකයා රේගුවේදී හසුවේ හෙරොයින් ගුලි ගිල ගුවන් මගින් මෙරටට පැමිණ සිටි නේපාල ජාතිකයකු කටුනායක ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද (30) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 30 March 2018
විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙන්න ශ්‍රීලනිප යට බැහැ‘- ලක්ෂ්මන් යාපා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය භාර දී ඇති විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැතැයි රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. 30 March 2018
විශ්වාසභංග විවාදයට පැය 12 ක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයයට පැය 12 ක කාලයක් වෙන් කිරීමට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයින් තීරණය කර ඇත. 30 March 2018
යාපනයේ පොලිස් මුරකුටියකට ගිනි තියලා යාපනය, අරියාලෙයි මනියතෝට්ටම් ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ පොලිස් මුරකුටියක් කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර ඇති බව යාපනය පොලිසිය පවසයි. 30 March 2018
විශ්වාසභංගයට පක්ෂවුවහොත් පසු දින අත්වෙන ඉරණමට සුදානම් වෙන්න - නලින් බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු සියළු දෙනා පක්ෂ වුවත් අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (30) පැවසීය. 30 March 2018
නෝර්වුඩ් ගැටුමේ දෙන්නෙක් 11 දක්වා රිමාන්ඩ් නොර්වුඩ් වතුකරයේ ප්‍රධාන දේශපාන පක්ෂ දෙකක ආධාරකරුවන් හා ප්‍රාදේශිය සභා මන්ති‍්‍රවරුන් පිරිසක් අතර ඇතිවු ගැටුමට සම්බන්ධ බවට සැකකෙරෙන එම දේශපාලන පක්ෂ දෙකෙහිම ආධාරකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන හැටන් දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් ටි. සරවනරාජා මහතා වෙත ඉදරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා ලබන මස 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 30 March 2018
එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සහය අගමැතිට විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කරමින් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ අද (29) රාත්‍රී තීරණය කළහ. 29 March 2018
වෙනිසියුලාවේ ගින්නකින් 68ක් මරුට වෙනිසියුලාවේ බන්ධනාගාරයක ඇතිවූ ගින්නකින් 68 කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙනිසියුලාවේ උතුරු ප්‍රදේශයේ වැලන්සියා නගරයේ පොලිස් මධ්‍යම රැඳවුම් බන්ධනාගාරයේ මෙම ගින්න හටගෙන ඇත. 29 March 2018
ගුරුවරු 3766කට ස්ථානමාරු දිවයින පුරා ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන් 3766 දෙනෙකුගේ ස්ථානමාරු ලිපි අධ්‍යාපන අමාත්‍යංශය අද (29) නිකුත් කර තිබේ. 29 March 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026