මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයින් දෙදෙනකු ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ වැඩබලන සභාපතිවරුන් ලෙස අද (06) පත් කර ඇත.
ලංකා බැංකුවේ වැඩබලන සභාපති ලෙස මහා භණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු වු ඒ ආර් දේශප්‍රිය මහතාපත් කර තිබේ.
මහජන බැංකුවේ වැඩබලන නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයකු වු ඒ.එම්.එම්. බී අතපත්තු මහතාය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම පත් කිරීම සිදුකරනු ලැබ ඇත.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් එම තනතුරුවල ස්ථිර කර අාදර්ශවත් වෙන්න.
වැඩ බලන නොවෙයි, වැඩ කරන සභාපත්වරුයි දැන් ආයතනවලට පත් කළ යුත්තේ.