වාස් ගුණවර්ධනට සහ පුතාට ගිනි අවි නඩුවෙන් ඇප නීතී විරෝධි අවි ගබඩාවක් තබා ගන්නා ලදැයි කියන සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයේ සිටි කොළඹ උතුර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා ඇතුළු පස් දෙනෙකු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා අද නියම කළේය. 02 April 2018
‘අගමැතිධුරය අහිමි වීම ඉරහද මෙන් විශ්වාසයි‘ - උදයගම්මන්පිල රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති තනතුර අහිමි වීම ඉර හද මෙන් විශ්වාස යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 02 April 2018
විශ්වාස භංගයට එරෙහිව ඉරි තුනේ නියෝගයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය දියයුතු බවට වන ඉරි තුනේ නියෝගයක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් නිකුත් කරනු ලැබ තිබේ. 02 April 2018
උද්ඝෝෂණයක් නිසා ගුවන්තොටුපොළ ආරක්ෂාව තර වෙයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවකයින් වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් සේවකයින් අද (2) ඇරැඹිමට සුදානම් වු උද්ඝෝෂණයක් හේතුවෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රය අවට දැඩි උණුසුම් තත්ත්වයක් පැවතියේය. 02 April 2018
මේජර් ජනරාල් අමල් කරුණාසේකරගේ විදෙස් ගමන් අවසර යළි ඉවතට ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක සහ යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාට ඉන්දියාවේ සංචාරයක් සඳහා අධිකරණයෙන් ලබා දුන් අවසරය අහෝසි කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නියෝග කළාය. 02 April 2018
‘විශ්වාසභංගේ ගැන දෙමළ ජාතික සන්ධානයේ තීරණයක් නෑ’ අග්ර්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එහි නායක ආර් සම්බන්ධන් මහතා පැවසීය. 02 April 2018
විශ්වාසභංගයට සහය දීමට විග්නේෂ්වරන් ලිඛිත පොරොන්දුවක් ඉල්ලයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ තීරණය දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් ගනු ලබන තීරණයක් විය යුතු යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. 02 April 2018
කොළොන්න ප්‍රා.සබේ නව සභාපතිට විරෝධය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් කොළොන්න ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස නම් කළ රූපසේන තලවත්තගේ මහතා සභාපතිධූරයේ වැඩ බාරගනිද්දී එම සභාපතිධූරය ශ්‍රී 02 April 2018
දූෂණ විරෝධී හඞ සංවිධානයෙන් විශ්වාසභංගය ගැන අලුත් මතයක් විශ්වාසභංගය මෛත්‍රී මහත්තයාගේ පරාජයක් බවට පත් කරන්න දැන් මහින්ද මහත්තයයි රනිල් මහත්තයයි දෙන්න එක්ක එකතු වෙලා වැඩ කරනවා වගේ පෙනෙනවා යැයි දුෂණ විරෝධී හඞ සංවිධානයේ කැඳවුම්කරු සහ ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. 02 April 2018
විශ්වාස භංගය පරාජය කර ජනපති සටන අරඹන්න එජාපය සූදානම් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමෙන් අනතුරුව 2020 ජනාධිපති සටන අරඹන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී අද (02) පැවසීය. 02 April 2018
කාසල්රී ජලාශයට යාබද තේ වත්තක කොටසක් වතු කම්කරුවෝ බලෙන් අල්ලාගනිති හැටන් කාසල්රි ජලාශයට යාබදව තේ වතුයායක විශාල ඉඩමක් වතුකම්කරුවන් පිරිසක් අද (02) උදෑසන සිට අනවසරෙන් අත්පත් කරගනිමින් සිටින බව පැමිණිල්ලක් ලැබී ඇතැයි හැටන් පොලීසිය පවසයි. 02 April 2018
ඉන්දීය ධීවරයන් 19 දෙනෙක් රිමාන්ඩ් තලෙයිමන්නාරම මුහුදු තීරයේ අනවසරයෙන් මසුන් මරමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දියාවේ රාමේශ්වරන් පළාතේ ධීවරයින් 19 දෙනෙකු ලබන අප්‍රේල් 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මන්නාරම දිසා විනිසුරු ඒ.ජේ.ඇලෙක්ස් රාජා මහතා ඊයේ (1) නියෝග කළේය. 02 April 2018
ටියෑංගොංග් - 1 අභ්‍යාවකාශ ෂටලය දකුණු පැසිෆික් සාගරයට ඇද වැටේ චීනයේ ටියෑංගොංග් - 1 අභ්‍යවකාශ ෂටලය අද අලුයම් කාලයේ පෘථිවි වායුගෝලයට ඇතුළු වූ බව චීන අභ්‍යවකාශ ඒජන්සිය පවසයි. 02 April 2018
ගලේවෙල අනතුරකින් එකම පවුලේ 4ක් මරුට ගලේවෙල ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් එකම පවුලේ සිව්දෙනෙකු මිය ගොස් ඇතැයි ගලේවෙල පොලීසිය කියයි. 02 April 2018
බන්ධනාගාරයේ හිටපු ප්‍රධානියකු රට පැන්නාදැයි සොයයි බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් සැකකරුවකු විදේශ ගත වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආර්මභ වී තිබේ. 01 April 2018
අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලංකාවට වැටෙන්නේ නෑ - චන්දන ජයරත්න චීනයෙන් 2011 වසරේ දී ගුවන් ගතකර ටියැන්ගොන්ග් 1(Tiangong-1) අභ්‍යවකාශ මධ්‍යස්ථානය (01) අද මධ්‍යම රාත්‍රී 12:34 ට ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 479 ක් තරම් ඉහළින් ගමන් කරන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 01 April 2018
විශ්වාස භංගය ගැන කතා කරන්න එජාපෙ මන්ත්‍රීවරු හෙට රැස්වෙති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පෙර පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ තීරණාත්මක මන්ත්‍රී මණ්ඩල රැස්වීමක් අරලියගහ මන්දිරයේදී හෙට (02) පස්වරු 3ට කැඳවා ඇත. 01 April 2018
අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරියාට විනය පියවර වෙනුවට රට සංචාරයක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පැවැත්වූ නායකත්ව පුහුණු පාඨමාලාවකදී විදුහල්පතිවරියක මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට නිර්දේශ වූ අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රසම්පාදන අංශයේ අතිරේක ලේකම්වරයා අධ්‍යාපන අමාත්‍යංශයෙන්ම විදෙස් සංචාරයකට යොමු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. 01 April 2018
මහනුවර ගිනි තැබීමට තවත් හතරක් සැකපිට මහනුවර ප්‍රදේශයේ දී පසුගිය මාසයේ ඇති කළ ප්රචණ්ඩ කාරී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාවේ හිටපු සෙබළකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. 01 April 2018
වසා දැමූ බලාගාර තුනකින් කෝටි 5500ක විදුලිය ගන්න යයි ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බුදයකට මුහුණදීම සඳහා යැයි පවසමින් රුපියල් කෝටි 5500ක පාඩුවක් ලබමින් පෞද්ගලික බලාගාර තුනකින් විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ. 01 April 2018
සර්ව පාක්ෂික ආණ්ඩුවක අවශ්‍යතාව ඇමැති අමරවීර කියයි සියලු දේශපාලක පක්ෂවල සහභාගීත්වයෙන් යුතු සර්ව පාක්ෂික රජයක අවශ්‍යතාවය මතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. 01 April 2018
‘විශ්වාසභංගය දිනුවත් පැරදුනත් අපි දිනුම්‘ - බන්දුල ගුණවර්ධන ‘‘අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දිනුවත් අපි දිනුම්, පැරදුනත් අපි දිනුම්’’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 01 April 2018
හන්තාන බෞද්ධ පුස්තකාලය කඩා දැමුවන් කොහිද’යි මහනාහිමිවරු පොලිසියෙන් අසති මහනුවර හන්තානේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ ධර්ම පුස්තකාල මධ්‍යස්ථානයට කිසියම් පිරිසක් අතුළු වී එහි තිබූ ගොඩනැගිලි විනාශ කර බිමට සමතලා කර දින 16 ක් ගතවුවත් නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමටවත් පොලීසිය අපොහොසත්වී ඇතැයි උඩරට අමරපුර මහ නිකායේ භික්ෂූන් වහන්සේලා චෝදනා කරති. 01 April 2018
රාහුල විදුහල්පතිට පහරදීම ගැන විමර්ශන දෙකක් මාතර රාහුල විද්‍යාලයයේ විදුහල්පතිට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට කණ්ඩායමක් යවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි. 01 April 2018
හමුදා සෙබලෙක් ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට ටී 56 ගිනි අවියක් හා උණ්ඩ තොගයක් කුලියට ගත් මෝටර් රථයක සඟවා ප්‍රවාහනය කරමින් සිටි හමුදා සෙබලකු හා තවත් පුද්ගලයෙකු මතුගම කටුගහහේන සොල්දාර කඩේ හන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකය කියයි. 01 April 2018
අජිත්ගෙන් එස්බීට යෝකර් පන්දුවක් ආණ්ඩුව පත්වුණාට පස්සේ ඇවිත් ඇමැතිකම් අරගෙන, එහි වරප්‍රසාද සියල්ල භූක්ති විඳිමින් තමන්ගේ පාක්ෂිකයන්ටත් රැකියා ලබාදුන්න සමහරු දැන් බොරු හේතු හදාගෙන පොහොට්ටුවට යන්න හදනවා යැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්තාපන රාජ්‍ය ආමත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (1) පැවසීය. 01 April 2018
මුදල් කොල්ල කෑ ඖෂධ නියෝජිතයෙක් අත්අඩංගුවට ජැන්ඩියට ඇද පළැඳ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කාර්යාලවලට ඇතුළු වී හොර රහසේ මුදල් පසුම්බි සොරාගෙන ඒවායේ තිබෙන මුදල් හා ණයකාඩ්පත් යොදා හොරොයින් මත්කුඩු හා සුපිරි වෙළඳසල් 01 April 2018
ගෘහ සේවිකාවන්ටත් අර්ථසාධක ගෙවීම අනිවාර්ය කිරීමට පියවර ගෘහ සේවක, සේවිකාවන් අර්ථ සාධක අරමුදලට දායක කිරීම අනිවාර්ය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය. 01 April 2018
මියයන රෝගීන් සම්බන්ධ නීති කටයුතු කඩිනම් කරන්න මෘදුකාංගයක් රෝහලකට ඇතුළත් කිරිමෙන් පසුව මියයන පුද්ගලයකු සම්බන්ධයෙන් රෝහලකදී අංශ කිපයකින් ඉටුවිය යුතු සියලුම නීතිමය ක්‍රියාදාමයන් ඒකරාශි කර පහසුවෙන් ඉටුකරදිය හැකි නවතම පරිගණක 01 April 2018
පළතුරු වලට රසායන දියර ඉස්ස වෙළෙන්දා මාස 6 ක් හිරේ - 10,000 ක් දඩ පේරාදෙණිය ප්‍රදේශයේ පළතුරු වෙළඳසල පළතුරු ඉදවීම සඳහා රසායනික ද්‍රව්‍යක් භාවිතා කළැයි අත්අඩංගුවට ගත් වෙළෙන්දකු මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස හයක සිර දඬුවමක් නියම කළ මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් ශානක කලංසුරිය මහතා සැකකරුට රුපියල් 10,000 නියම කළේය. 01 April 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026