(රංජන් කස්තුරි)
මාකඳුරේ මධූෂ් නැමැත්තා සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත් පුද්ගලයෙකු තමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බවත් තමා ඔහුට රාජ්‍ය තාත්ත්රීක ගමන් බලපත්‍රයක් ලබාදී ඇති බවත් දේශපාලඥයින් පිරිසක් නඟන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන්නැයි ඉල්ලා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පොලිස්පතිවරයාට අද (08) පැමිණිල්ලක් කර තිබේ.
එම පැමිණිල්ලේ මේ බවද සඳහන් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණයක් පමණක් ප්‍රමාණවත් නැත. කිසියම් හෝ වරදකට හසුවී ඇත්නම් මොන පක්ෂයක " ගොට්ටෙක් " වුනත් හැකි ඉක්මණින් දඬුවම් දී සියලු වරප්‍රසාද නැති කළ යුතුය. ගවයන් 225ටත් මෙය බලාත්මක විය යුතුයි.
හුඟක් නීතිවිරෝධී වැඩකරන අයට "රාජ්‍ය තාත්ත්‍රික" ගමන් බලපත්‍ර තියනවා.. මෙයාලව කිසිම තැනකදී (ගුවන්තොටුපොළ/රේගුව) විසින් පරීක්ෂා.. කරනවා වෙනුවට දෙකට නැමිලා සැලුට් එකකුත් ගහල ඔහේ යන්න අරිනවා! මෙවැනි ගමන් බලපත්‍ර තියන පුද්ගලයින්ට.. සෑම රටකටම පරීක්ෂාවකින් තොර ඇතුල්වීමට සහ පිටවීමට විශේෂ දොරටුවන් පවා විවෘත්ත කරලා තියනවා.. මේ හේතුවෙන් " රාජ්‍ය තාන්ත්‍රික "ගමන් බලපත්‍ර නිසා සිද්ද වෙන ආර්ථික ජාවාරම්, මැණික් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් අපමණයි !!!
පැමිණිල්ලට අනුව මංගල ඇමතිවරයා නිවැරදි යයි දැනට අපට හැඟේ. ඒත් ඩිලාන්ලා ඇතුළු කට්ටියම දේශපාලන වාසි තකා මංගල මහතාට අවැඩක් කලේ නම් රටේ පවතින නීතිය අනුව ඔහුට ඔවුන්ට විරුද්ධව නීතිමය පියවරක් ගැනීමට හැකිවිය යුතුය. එසේ වේ නම් මංගල ඇමතිවරයා නිදොස් බව සැමටම පිළිගත හැකිය.
කොහොමටත් පාතාලයට ඒදිරිව පියවර ගන්නකොට මෙයාට වදිනවා. මෙයාට දරාගන්න බැහැ. මාතර සිද්ධියේදීත් මෙයාගේ ප්‍රකාශයෙන් ෙහළිවුණා.
අන්න හොඳයි, රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර තියෙන පිරිස වගේම තිබුණු අයත් හොයලා බලන්න. එක්තරා කාලෙක විදේශ පුරවැසියන්ටත් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර දීලා, රාජ්‍ය දූත මණ්ඩලවලට සහභාගී කරවාගෙන, ඒ ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රිකයෝ ලවා බලගතු රටවල් වල ජනාධිපති කාඩ් බෝඩ් රූපවලට කරට අත දාගෙන ඡායාරූප අරන්, පළ කරලා, ජනතාව රවට්ටපු යුගයකුත් තිබුණා. දැනට නිකුත් කර ඇති වලංගු රාජ්‍යතාන්ත්‍රික ගමන්පත් හිමියන්ගේ නාමාවලිය එව්වා නිකුත් කළ දින වකවානු සමග, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගන්නට බැරිද? ඔන්න එදාට එළිවෙයි කවුද කාටද එව්වා නිකුත් කලේ කියලා. නැතුව හොරාගේ අම්මගෙන් පේන අහන වැඩ වැඩක් වෙන්නේ නැහැ.
සායම සේදී අවසන්....