පාතාලයට සම්බන්ධ බව කියන පුද්ගලයින් තිදෙනකු වත්තලදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවුන් සතුව මත්ද්‍රව්‍ය තිබී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තිදෙනා පාතාල නායකයකු බව කියන ඩී. මංජු නැමැත්තාගේ ගොලයින් තිදෙනකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි .
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd