දේශපාලන ප්‍රචාරණයට ජනපතිගේ ඡායාරූප යොදා නොගන්නැයි නියෝගයක් මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ප්රචාරක කටයුතු සඳහා තම ඡායාරූප භාවිතා නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත. 01 July 2020
විදුලි පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීමට රජයේ අවධානය කෝවිඩ් 19 වයිරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ පියවරක් ලෙස ඇඳිරිනීතිය පනවා තිබූ මාස කිහිපයේ වැඩි වී ඇති විදුලි ගාස්තු සම්බන්ධයෙන් ජනතාවට සහනයක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත. 01 July 2020
එම් .සී.සී කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට සහශ්‍ර අභියෝගිතා ගිවිසුම (එම් .සී.සී) ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (01) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය. 01 July 2020
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කෙරේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව සංශෝධනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 01 July 2020
බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට ඥාතීන්ට අවසර බන්ධනාගාර රැදවියන් බැලීම සඳහා අද (01) සිට යළිත් අනුමැතිය ලබා දුන් බව බන්ධනාගාර මූලස්ථාන ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 01 July 2020
වරාය සේවකයින් තිදෙනෙක් දොඹකරයකට නැග විරෝධයක චීනයෙන් ගෙන් වූ ගැන්ටි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් වරාය සේවකයින් තිදෙනෙක් කොළඹ වරාය පරිශ්‍රයේ, ගැන්ට්‍රි දොඹකරයකට නැගී විරෝධතාවක් ආරම්භ කර තිබේ. 01 July 2020
තවත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනි නාවලපිටිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා භාණ්ඩ ප්‍රවාහන කළ 1059 දුම්රිය හැටන් දුම්රිය ස්ථානය අසලදි පිලි පැනිමට ලක් වු බව දුම්රිය පාලක මැදිරිය පැවසිය. 01 July 2020
ඉන්දියාවේ සිටි තවත් ලාංකිකයෝ 63 සිය රට එති ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 63 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (01 ) සවස චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 01 July 2020
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ තොරතුරු සංඝණනයක් අරඹයි විදේශ රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඉදිරි සුබසාධන කටයුතු සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තොරතුරු සංඝණනයක් ආරම්භ කර තිබේ. 01 July 2020
කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියෙන් අදත් ජංගම දුරකථනයක් හමුවෙයි බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ සඟවා තිබී ජංගම දුරකථනයක්, සිම්පත් හතරක් හා චාජරයක් බන්ධනාගාර බුද්ධි අංශ හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් අද (01) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 01 July 2020
මහ මැතිවරණයේ අපේක්ෂකයෝ 5000 ක් වෙනත් වාසි සොයති මහ මැතිවරණයේ තරඟ වදින්නට අපේක්ෂකයන් 7452 දෙනෙක් සිටියත් සැබැවින්ම තරඟ කරන්නේ 2,000 කට ආසන්න පිරිසක් පමණකැයි පැෆරල් සංවිධානය කියයි. 01 July 2020
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ 36 ක් වසා දමයි ඕස්ට්‍රේලියාවේ දෙවන කොරෝනා රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙල්බර්න් අවට ප්‍රදේශ 36ක් වසා දැමීමට බලධාරීන් නියෝග කර තිබේ. 01 July 2020
හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ඇතුළු විශ්‍රාමිකයින් 95 ක් රීට් පෙත්සමක් ගොනු කරයි සියලුම රජයේ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කරනතුරු තමන්ට ප්රදානය කළ විශ්‍රාම වැටුප් දීමනාව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මඟින් තම අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් , එම තීරණය අඩංගු චක්‍රලේඛය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් , විශ්‍රාමිකයින්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ඇතුළු රජයේ විශ්‍රාමිකයින් 95 දෙනෙකු අද (01) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබූහ. 01 July 2020
සිංගප්පූරුවෙන් ලක්ෂ 14ක මුඛ ආවරණ රජයේ රෝහල්වලට සිංගප්පුරුවේ රතුකුරුස සංගමය විසින් රුපියල් ලක්ෂ 14ක් වටිනා මුඛ ආවරණ තොගයක් ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල ළමා සහ ගැබිණි වාට්ටුවල නේවාසිකයින්ට සහ රෝහල් කාර්ය මණ්ඩල වෙත අද(01) රත්නපුර ශික්ෂණ රෝහලට පරිත්‍යාග කරන ලදී. 01 July 2020
’ගොනා කෝවිලේ රාජා’ගේ ගිනි අවිය රජයේ රස පරීක්ෂකට ලබාදීමට නියෝග මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ දි පොලිසිය සමඟ වු වෙඩි හුවමාරුවේ දී මියගිය ’ගොනා කෝවිලේ රාජා’ නැමැති සැකකරු සන්තකයේ තිබූ ගිනි අවිය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර .සි.ඒ.සමරදිවාකර මහතා අද(01)මිනුවන්ගොඩ පොලිසියට නියම කළේය. 01 July 2020
සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුවාට බදියුදීන් වට්ටම් දීලා පාස්කු ඉරු දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත් මොහොමඩ් ඉන්ෂාෆ් අහමඩ් නැමැත්තාට අයත් වූ තඹ නිෂ්පාදනය කරන කොලෝසස් පුද්ගලික සමාගමට අධික ලාභයක් ලැබෙන ලෙස, හිටපු කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරයකු වූ රිෂාද් බදියුදීන් මහතා කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා වට්ටම් ලබා දී ඇති බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ අලෙවි අධ්යක්ෂ සරත් උදයසිරි මහතා පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් 01 July 2020
- ව්‍යාජ ඔප්පුවකින් ඉඩමක් විකුණන්න හැදූ 5ක් හිරගෙට කොල්ලුපිටිය සමුද්‍ර මාවතේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මඟින් පිටස්තර පුද්ගලයකුට විකිණීමේ චෝදනාවන්ට වරදකරු වූ එකම පවුලේ සිව්දෙනෙකු ඇතුළු පස්දෙනෙකුට බරපතල වැඩ සහිත 67 වසරක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම වංචනික ඉඩම් විකිණීම හේතූවෙන් අගතියට පත් පාර්ශවයට රුපියල් කෝටි 1 1/2කට ආසන්න වන්දියක් ගෙවීමට අද (01) නියම කළේය. 01 July 2020
කොරෝනා ආසාදිතයන් ගණන 2050 දක්වා ඉහළට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(01) වනවිට 2050 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 01 July 2020
භික්ෂූණින් වහන්සේලා මෙවරත් ඡන්ද අයිතිය අහිමිවීමේ අවදානමක නෛතික හා ආගමික ප්‍රශ්න හේතුවෙන් මෙවර මහමැතිවරණයේදීත් භික්ෂුණින් වහන්සේලාට ජන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමි විය හැකි යැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ(CMEV) ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’යට අද(1) පැවැසීය. 01 July 2020
කෝටි දෙකහමාරක අයිස්-කේරළ ගංජා සමඟ අයෙක් අල්ලයි වෑන් රථයක සඟවා යාපනය සිට කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙකක් සහ කේරළ ගංජා කිලෝ 25 ක් සමඟ පුද්ගලයකු පේදුරුතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි 01 July 2020
මාතලෙන් මැතිවරණ පැමිණිලි 73ක් මහ මැතිවරණයට අදාළව මාතලේ දිස්ත්‍රික්කය තුළ අද (01) වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධි 73ක් වාර්තා වී ඇති බව මාතලේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 01 July 2020
ඖෂධ හිඟකමින් මාලිගාවත්තේ රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානයේ ගැටලු මාළිගාවත්ත වකුගඩු මධ්‍යස්ථානයේ ඖෂධයක හිඟකම නිසා රුධිර කාන්දුපෙරණ රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිතැයි එහි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. 01 July 2020
‘පාස්කුදා ප්‍රහාරය දුරකතනයෙන් දැන්වුවාම ජනපතිතුමාට කතා කරගන්නත් බැරි වුණා‘ ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තමා වෙත එවකට හිටපු රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවට පසුබිම් වූ තොරතුරු දැනුම්දී තිබුණද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවන බව දැනුම් නොදීම දෝෂ සහගත කරුණක් බව දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (30 වැනිදා) ප්‍රකාශ කළේය. 01 July 2020
‘නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිස අල්ලන්න ගත් තීරණයට මා විරුද්ධ වුණා‘ ලිපි ගොනුවක් විවෘත කර නැති, විමර්ශන අවසන් නොකළ කාරණාවක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම නීතිමය වශයෙන් වැරදි ක්‍රියාමාර්ගයක් නිසා ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට ගෙන තිබූ තීරණයට තමන් විරුද්ධ වුණා යැයි හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා ඊයේ (30) පැවසීය. 01 July 2020
නාගරික කොමසාරිස් නිල නිවසේ කෝටි දෙක හමාරක දණ්ඩ කුලිය ඉල්ලා නඩු පවරයි කොළඹ මහ නගර සභාවට අයත් නාගරික කොමසාරිස් නිල නිවස වසර පහකට අධික කාලයක් තිස්සේ බාර නොදීම හේතුවෙන් හිටපු කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මියට එරෙහිව එම කාලය තුළ දණ්ඩ කුලිය ලෙස දෙකෝටි පනස් පන් ලක්ෂ පනස් නව දහස් නවසිය අසූ හයක් අය කර ගැනීමට නඩු පැවරූ බව කොළඹ නාගරික කොමසාරිස් රොෂිනි දිසානායක මහත්මිය පැවසූවාය. 01 July 2020
ලක්ෂ 50 කට අධික වටිනා යතුරුපැදි-ජංගම දුරකතන සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ පනහකට අධික වටිනා යතුරු පැදි තොගයක් හා ජංගම දුරකථන නීතිවිරෝධී අයුරින් දොඩංගොඩ ,බෝම්බුවල අංක දහය වත්තේ ස්ථාන දෙකක සඟවා ගෙන සිටි පුද්ගලයකු අද (01) අත්අඩංගුවට ගත් බව කළුතර දිසා දූෂණ මර්ධන අංශය කියයි. 01 July 2020
ලක්ෂ 50 ක හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට බොරැල්ල සර්පන්ටයින් පාරේදී රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 01 July 2020
තවත් 37ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 37දෙනෙකු අද(01) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 01 July 2020
ඉතාලි නැවක 155ක් මත්තලට එති කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන විදේශීය නෞකාවක කාර්ය මණ්ඩලයේ 155 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් රෝමයේ සිට අද(01) මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ වෙත පැමිණි බව මත්තල ගුවන් තොටුපොළ ප්‍රධාන කළමණාකරු උපුල් කලංසුරිය මහතා පැවසීය. 01 July 2020
ගතවූ පැය 24 දී ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 47,000 පසුගිය පැය 24 තුළ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 47,000ක් බව එරට සෞඛ්‍ය අංශ 01 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026