ඉන්දිකා රාමනායක
නිරෝධායන නීති උල්ලංඝනය කළ 187 දෙනකු ගතවූ ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි
ගත වූ දින 4ක කාලයක් තුළ සිදුකළ මෙහෙයු වලින් පුද්ගලයන් 617 දෙනකු අත්අඩංගුවට ගත් බව ද හෙතෙම කියා සිටියේය.
එමෙන්ම ඔක්තෝම්බර් මස 30 වැනි දින සිට මේ දක්වා සිදුකළ මෙහෙයුම් වලින් පුද්ගලයන් 4087 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd