ශ්‍රී ලංකාව යුදාධිකරණයට ඉදිරිපත් කරන්නැයි උතුරේ මාරාන්තික උපවාසයක්
ශ්‍රී ලංකාව යුදාධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් උතුරු නැගෙනහිර පළාත් ආගමික නියෝජිතවරු කිහිපදෙනෙක්, යාපනය හා නැගෙනහිර විශ්වවිද්‍යාල සිසුහු කිහිපදෙනෙක් නල්ලුර් කන්දසාමි කෝවිල ඉදිරිපිට අද (28) මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.