(සුජිත් හේවාජුලිගේ)
රට විවෘත කිරීම සම්බන්ධයෙන් අවසාන තීරණය ඉදිරි දින දෙකේදී ප්‍රකාශයට පත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය
රට විවෘත කළ පසුව රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන ක්‍රමවේද සකස් කිරීම සඳහා කොවිඩ් කාර්ය සාධක බළකාය අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇති බවද හෙතෙම සඳහන් කළේය.
රට විවෘත කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවමත් ගෙන නැති බවද ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ රනිල් නිවැරදි බවයි ..රට විවෘත කිරීම තනිකරම ඉන්ධන අර්බුදය මත රඳා පවතී ..නැත්නම් ගිය සතියේ ෂුවර් එකටම පළවෙනිදා අරිනවා කියපු රට .. දන් කියනවා තාම තීරණය කරලා නෑ කියලා .