ව්‍යාජ ඩොලර් මුද්‍රණය කරන කඩදාසි මිටි 25 ක් සොයාගනී
උණ්ඩියල් ක්‍රමයට මුදල් ඩුබායි රටට බැර කිරීමේ යෙදුණු 11 දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. අත්අඩංගුවට පත් වූවන් අතර නයිජීරියානු ජාතිකයන් සිව්දෙනෙකු, බෙලරූස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු, ශ්‍රී ලාංකික කාන්තාවක හා පිරිමි සිව් දෙනෙකු ඒ අතර වන බව පොලිසිය කියයි.