කටුවෙල රජමහා විහාරයක ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින්
කටුවෙල, මෙත්තජී පුරාණ රජමහ විහාරස්ථානයේ තිබු වසර 1200 ක් පැරණි ඓතිහාසික වටිනා කමකින් යුක්ත කිරිගරැඩ ගලෙන් නිමවු කිලෝ 300ක් පමණ බරැති සිරිපතුල කිසිවෙකු විසින් ඊයේ (06)දින සොරා ගෙන ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.