රාජ්‍ය ඇමැති ඉන්ධන සහානයට එරෙහි පෙත්සම ලබන 2 විභාගෙට රාජ්‍ය අමාත්‍යවරුන්ට සුවිශේෂ ඉන්ධන දීමනා සහ අනිකුත් දීමනා රැසක් ලබා දීමට නියම කරමින් ජනාධිපති ලේකම්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න සහ ව්‍යාපාරිකයෙක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් දෙවැනිදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 21 October 2022
ආයතන දෙකක ලොක්කෝ ජාතික සභාවට කැඳවෙති ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ප්‍රධානීහු ජාතික සභාව හමුවට ඊයේ (20) කැඳවනු ලැබූහ. 21 October 2022
පාන් මිල බස්සන හැටි සභාපති කියයි තිරිඟු පිටි නිෂ්පාදනය කරන මෙරට සමාගම් දෙක තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 250ක් දක්වා අඩු කළොත් පාන් ගෙඩියක මිල රුපියල් 20 කින් අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි. 21 October 2022
ජලය මත යා හැකි විදුලි යතුරු පැදියක් ජලයේ පැයට කිලෝමීටර් 20 ක වේගයෙන් පැදිය හැකි විදුලි බයිසිකලයක් හඳුන්වාදීමට නවසීලන්තය පදනම් කරගත් මන්ටා 5 සමාගම කටයුතු කර තිබේ. 21 October 2022
ගුරු සේවයට කැමති රාජ්‍ය සේවයේ අයටත් අවස්ථාවක් දෙන්න ගුරු සේවයට කැමැත්තෙන් සිටින රාජ්‍ය සේවයේ පිරිස් ඊට අන්තර්ග්‍රහණය කිරීමට වැඩපිළිවෙලක් යොදන්නැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 21 October 2022
මහකොළඹ ආර්ථික කොමිසමෙි නීති යළි සක්‍රීය කරනවා ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 October 2022
ඛනිජ තෙල් පනතට කතානායකගේ සහතිකය ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සහතිකය සටහන් කළේය. 21 October 2022
අයි.එම්.එෆ් හැර විකල්පයක් නෑ පවතින උද්ධමනකාරී වාතාවරණය හමුවේ ඉන් මිදීම සදහා දැඩි තීරණවලට එළැඹීමට සිදු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 21 October 2022
පොලිසියෙන් කෝටියක් ඉල්ලා පෙත්සමක් සාමාකාමී උද්ඝෝෂණයකට සහභාගී වෙමින් සිටියදී තමන්ට නිකරුනේ පොලිසිය පහර දී අත් අඩංගුවට ගත බවත් පහර දීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවත් සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටියක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරුන් දෙපළක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පෙත්සමක් ගොනු කරනු ලැබිණි. 21 October 2022
ජනපති කාර්යාලයට හානි කළ හතරක් අඟුණකොලෙන් මාට්ටු ජනාධිපති කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට අලාභ හානි කළ පුද්ගලයන් හතරදෙනකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය. 21 October 2022
අද දවස ගැන කාලගුණය කී දේ බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 October 2022
සරසවි ඇදුරන් 189 ක් කෝටි 93 ක් නැතිභංග කරලා විශ්වවිද්යාගල ආචාර්යවරුන් එකසිය අසූ නවදෙනකු පශ්චාත් උපාධි හැදෑරීම අතරමග නතර කිරීමෙන් රුපියල් කෝටි අනූතුනක පමණ පාඩුවක් රජයට සිදුව ඇතැයි අධ්යායපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 October 2022
නොවැම්බර් අග බණ්ඩි පෝර මෙට්‍රික් ටොන් හතළිස් දාහක් එයි මෙවර මහ කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට අදාල ටෙන්ඩර් කටයුතු අවසන් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 20 October 2022
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඉල්ලා අස්වේ බ්‍රිතාන්‍ය අගමැතිනිය ලිස් ට්‍රස්ගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 20 October 2022
සුරියකන්ද - රක්වාන මාර්ගය සංවර්ධනයට කෝටි 560 ක් සංචාරක හා කෘෂිකර්ම වශයෙන් ඉහළ ආකර්ෂණයක් සහිත සුරියකන්ද - රක්වාන මාර්ගය රුපියල් කෝටි 560 කට අධික මුදලක් වැයකරමින් කඩිනමින් සංවර්ධනය කිරීමට තීරණය කර තිබේ. 20 October 2022
ජල බිල්පත් ගෙවා නැති පාසල්වල වතුර කපන්නේ නෑ ජල බිල්පත් ගෙවා නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ජලසම්පාදන මණ්ඩලය මගින් අද (20) අත්හිටුවා තිබේ. 20 October 2022
නිමල් ගැන ආරම්භ කළ අල්ලස් කොමිසමේ පරීක්ෂණ ලිපිගොනුව වසාදැමෙයි ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මහතාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ආරම්භ කළ පරීක්ෂණයට අදාළ ලිපිගොනුව වසාදැමීමට අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ. 20 October 2022
අල්ලස් ගත්තැයි චෝදනා ලැබ සිටි නීතීඥ ශාන්ත නිදොස් කොට නිදහස් දරු දෙදෙනාට රජයේ රැකියා ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 50,000/= ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ ශාන්ත ප්‍රේමරත්න මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියම කළේය. 20 October 2022
නාවික හමුදාවෙන් සෞඛ්‍යයට තිළිණයක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය නිපදවූ තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාතයංශයට ප්රදානය කළේය. 20 October 2022
කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය නෑ කොළඹ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (22 වැනිදා) රාත්‍රී සිට පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 20 October 2022
විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය කල්දමමින් මැතිවරණ සිතියම හැකිලීමට රජය උත්සාහ කරන බව කියමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන අද (20) ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කළේය. 20 October 2022
“ඉටුකම’’ අරමුදල වසා දැමේ ඉටුකම “කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වසා දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ජනාධිපති කාර්යාලය පවසයි. 20 October 2022
රට බංකොලොත් කළ කෙනා ඉන්න ඕන පන්සලක රට බංකොලොත් කළ පුද්ගලයා හරිනම් සිටිය යුත්තේ රජයේ නිල නිවාසයක නොව පන්සලක යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 October 2022
ශ්‍රීලනිපයත් 22 සහය දෙයි 22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ලබා දෙන බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 October 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ‘සුපිරි 12’ වටයට එයි ඕස්ටේ්රලියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි 12’ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (20) සමත් විය. 20 October 2022
ලංකාවේ වගා කළ කොළ ඇපල් ජනපතිට පිළිගන්වයි ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. 20 October 2022
පුනරුත්ථාපන පනත ව්‍යවස්ථාවට පටහැනියි කැරලිකරුවන් පුනරුත්ථාපනයට අදාළ වගන්ති ඇතුළත් පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 October 2022
ගිණුම් වාර්තා නොදුන් ආයතන ප්‍රධානීන් මැතිසබයට කැඳවන්න මෙතෙක් ගිණුම් වාර්තා ඉදිරිපත් කර නැති රජයේ ආයතනවල ප්‍රධානීන් අයවැයට පෙර පාර්ලිමේන්තුවට කැඳවීමට උපදෙසක් හෝ නියෝගයක් නිකුත් කරන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (20) ඉල්ලීමක් කළේය. 20 October 2022
පාපන්දු නිලවරනය තියන්න පොරොන්දු වෙයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරනය අද දින සිට දින 69ක් තුල පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා සංවරධන අධ්යක්ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණයට පොරොන්දු විය. 20 October 2022
සජබ 22ට සහය පළ කරයි විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 20 October 2022
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026