
(අංජුල මහික වීරරත්න සහ තිලකරත්න දිසානායක)
ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා ශාඛා 265 ක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මහතා තහවුරු කළැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ලංකා බැංකුවේ සියලුම අංශ සාමාන්‍ය පරිදි බැංකු සේවා සමඟින් මහජනතාවට සේවය කිරීම සඳහා ක්‍රියාත්මක වන බව ද ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මහතා තහවුරු කර තිබෙි.
මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ක්ලයිව් ෆොන්සේකා මහතා තහවුරු කර ඇත්තේ මහජන බැංකු ශාඛා 340 න් 272 ක් පූර්ණ ලෙස ක්‍රියාත්මක වන බවත් අද පෙරවරු 10.30 වන විට පැමිණීම 75% ඉක්මවන බවත්ය.
(තිලකරත්න දිසානායක


ගම්පහ

අම්බලන්ගොඩ ජාතික ඉතිරි කිරීමේ බැංකුව විවෘතව තබා ඇත (දීපාල් සිල්වා)
2025 දෙසැම්බර් මස 18
412
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා -මහජන බැංකු සාමාන්‍ය විදියට වැඩ
කිරිපුතා Wednesday, 15 March 2023 01:09 PM
රාජ්‍ය බැංකු වර්ජනය කළොත් සාමාන්‍ය ජනතාව සියලු ගිණුම් පෞද්ගලික බැංකුවලට මාරු කරගත යුතුයි.