ඖෂධ හිගයට හේතුව විගණන වාර්තාවෙන් එළියට
මේ වන විට මතුවි තිබෙන අත්‍යවශය ඖෂධ රැසක හිගයට හේතුව ඒවා ආනයනය කිරිමේදි සිදුවු ප්‍රසම්පාදනයේ දුර්වලතා, ඇණවුම් කිරිමේ ප්‍රමාදයන්, සැපයුම්කරුවන්ගේ ගැටලු හා ණයවර ලිපි නිකුත් කිරිමේ ප්‍රමාදයන් මෙන්ම හදිසියේ ඇණවුම් අවලංගු කිරිම වැනි කාරණා බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.