(ඩයනා උදයංගනී සහ තුසිත කුමාර ද සිල්වා)
බේරුවලට ආසන්න මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපාංක 3.7ක ප්‍රභලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇත.
බේරුවල සිට කිලෝමීටර 25ක් පමණ දුරින් මුහුදු ප්‍රදේශයේ මෙම භූ චලනය සිදුව ඇති අතර මොරටුව ආදී ප්‍රදේශ කිහිපයකට එය දැනී ඇතැයි වාර්තා වේ.
මෙම භූ චලනයෙන් කිසිඳු හානියක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අධ්‍යෂක කියන්නෙ බොරු. ගෙවල් වල බිත්ති පලි.
ප්‍රදීප් කොඩිප්පිලි කියන්නෙ පරන වැදගත් විද්වතෙක්
ඔය මැසිම ගෙන්න කලින් පොලව ගිලා බස්සත් දන්නෙ නැහැ. අම්මප ැසිම නොතිබුනානම්?