අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු පැවැරීමට නිව්යෝක් අධිකරණයක් පියවර ගෙන ඇත.
කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී, ඔහුගේ කීර්ති නාමයට කැළැලක් වන ආකාරයට ක්‍රියා කළ, නිල් චිත්‍රපට නිළි, ස්ටෝමි ඩැනියෙල්ස් මුදල් දී නිහඬ කළේ යැයි යන චෝදනාව ට්‍රම්ප්ට එල්ල වී තිබේ.
නඩු පැවැරීම සිදුවනු ඇත්තේ මෙම සිද්ධිය මුල්කොට ගනිමිනි.
ට්‍රම්ප් 2016 දී ස්ටෝමි ඩැනියෙල්ස් නිහඬ කර ඇත්තේ ඇමෙරිකන් ඩොලර් 130,000 ක මුදලක් ඇයට ලබා දෙමින් යැයි අනාවරණය වී ඇත.
ඒ අනුව, අපරාධ චෝදනා එල්ල වුණු පළමු හිටපු ඇමෙරිකන් ජනාධිපතිවරයා වනු ඇත්තේ ද ඩෙනල්ඩ් ට්‍රම්ප්ය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හිටපු ජනපති ට්‍රම්ප්ට චෝදනා ගොනු කෙරේ
Hafeel Friday, 31 March 2023 02:13 PM
ඇමරිකාවේ එහෙම වුණාට, ලංකාවේ ඉන්නවා... ඕනේතරම් අපරාධ, චෝදනා එල්ල වුණු හිටපු සහ වත්මන් ජනාධිපතිලා...
Bamunuarachchi Monday, 03 April 2023 05:21 PM
1989, 2022 කාලේ රට ගිනිතියපු ගොයියෝ ජනාධිපතිලා වෙන්න හදනවා.
Kumar Saturday, 01 April 2023 08:04 PM
Nobody is above the in the US. Trump has few more indictments pending.