අධිකරණ ඇමැති-ශ්‍රී ලංකාවේ ඇමරිකානු තනාපතිනී හමුවක්
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්යව්ස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තනාපතිනී ජුලී චන්ග්ම හත්මිය අතර හමුවක් අද ( 03) අධිකරණ අමාත්‍යාංශයේ දි පැවැත්විණි.