IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


පොලිස්පතිගේ සේවා දීර්ඝය ව්‍යවස්ථාදායක සභාවට

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට   මාස තුනක සේවා දීර්ඝයක් ලබාදීමේ තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ  අනුමැතියට  යොමු කරනු ලැබ ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව  අනිද්දා(1) රැස්වීමට නියමිත අතර එහිදී මේ පිළිබඳව සලකා බැලීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ සේවා කාලය  පසුගිය 25 වැනිදා  අවසන්වීමට නියමිතව තිබිණ. ශ්‍රී ලංකාවේ 33  වැනි පොලිස්පතිවරයාවූ වික්‍රමරත්න මහතා එම ධූරයේ වැඩ බාර ගත්තේ පසුගිය 2022 වසරේ නොවැම්බර් මස 27 වැනිදාය.

මේ අතර පොලිස්පති ධුරය සඳහා නාමයෝජනා කිසිවක් තවමත් යොමුවී  නැතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පවසයි.



අදහස් (1)

පොලිස්පතිගේ සේවා දීර්ඝය ව්‍යවස්ථාදායක සභාවට

විජිත් Friday, 31 March 2023 05:27 AM

වියවස්තාදායක සභාවේ ඉන්ටෙර්විව් එකට ( සේවාව දිගුකර ගැනීමට ) ඇඳගෙන යන්න ...පොලිස්පතිනියට ලස්සන මල් මල් ගවුමක් මේ සමග ඒවා ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 213 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 725 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1141 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site